ජන අරගලයට පණ පොවන ජන හමු මාලාවේ තවත් දැවැන්ත ජන හමුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතර වැලිගම නගර මධ්‍යයේ පැවැත්විනි.මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් විසින් සංවිධානය කළ මෙම ජනහමුව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විශාල පිරිසක් එක් වූ අතර වැලිගම ආසනයේ පළාත් පාලන මන්ත්‍රී වරුන් ඇතුළු විශාල ජනතාවක්ද එක්ව සිටියහ..






























මහින්දගේ වැලිගම රැලියට ජන ගගක්. මාතරින් එජාප ශිලනිප අර්බුදය තවත් උග්‍රවෙයි
Reviewed by Unknown
on
6:34 PM
Rating:
Reviewed by Unknown
on
6:34 PM
Rating:
No comments: